මන් දවස් දෙකක් විතර ගිහින් තියෙනව.
අපේ පන්තියේ හිටිය නිපුන් කියල එකෙක්.උගෙ තාත්ත වැඩ කලේ බන්ධනාගාරෙ.ඉතින් උන්ගෙ තාත්තා උසාවි ගිහින් එන දවසට තමයි අපිට ඉස්සර විද්‍යාව පන්ති තිබුනෙ.(රොටියලගෙ ගෙදර)
ඒ වෙනකොට මන් 7වසරෙ විතර.
ආයිශ් අම්මා ඉතින් බස් එකට නැගල අපි දෙන්න පිටිපස්සෙ රිමන්ඩ් එකට අරන් යන උන් දිහා බල බලා චූන් එකේ එනව. grin emoticon
අන්තිමේ ගෙදර ළග හන්දියේ බහිනකොට යකෝ හන්දියෙ හැම එකාම අපි දිහා බලන් ඉන්නව.උන් මගෙන් අහනව පුතේ මොකද කියල.අපිත් ඉතින් උන්ට හිටි චූන් එකක් දීල එනව... grin emoticon
පට්ට ආතල් අපිට.
පට්ට ආතල් අපිට.

No comments:
Post a Comment