වෙනදා ටීවි බලනකොට මට එපාවෙන ඇඩ් ගියා..
සංවර්ධන ලොතැරැයි මණ්ඩලේ ඇඩ් එක
ඉන්ශුවරන්ස් කාරයන්ගෙ ඇඩ්
බැංකුවල ඇඩ්.. (සල්ලි තියෙන උන් තමයි එපාවෙන ඇඩ් කරන්නෙ.)
එකම ඇඩ් එක මාස 3කට එහායින් විකාශය කරනකොට කොහොමත් එපා වෙනව.
සංවර්ධන ලොතැරැයි මණ්ඩලේ ඇඩ් එක
ඉන්ශුවරන්ස් කාරයන්ගෙ ඇඩ්
බැංකුවල ඇඩ්.. (සල්ලි තියෙන උන් තමයි එපාවෙන ඇඩ් කරන්නෙ.)
එකම ඇඩ් එක මාස 3කට එහායින් විකාශය කරනකොට කොහොමත් එපා වෙනව.
ඒත් ඡන්දෙ කාලෙට පට්ට ඇඩ් යනව. තඩි මහත මාමිලා ඡන්ලෙ ඉල්ලන්න පොඩි උන්ව වඩාගන්න තැන ඉදන් කුබුරු කොටන ඒව පවා යනව.ඒව පට්ට! ඒව හැමදාම නෑනෙ. smile emoticon
ඉන්දියාවෙ චැනල් එකක් බලනකොට දුකයි ඉතින්.කමක් නෑ.. මේ සේරම එක්සත් ජාතික පක්ශ ආණ්ඩුවක් එනකන් විතරනේ..

No comments:
Post a Comment