අද මට මේ කතාව මතක් වුනේ පරන යාලුවෙක් දැක්කම.
මම මුලින් ම දහම්පාසල් ගියේ තුන වසර වගේ ඉදිද්දි..
අපේ පන්තියෙ හිටපු මිස් මාත් එක්ක ඔන්න හෙන ෆිට්.
මම මුලින් ම දහම්පාසල් ගියේ තුන වසර වගේ ඉදිද්දි..
අපේ පන්තියෙ හිටපු මිස් මාත් එක්ක ඔන්න හෙන ෆිට්.
පන්ති නායකයා තෝරනකොට ටීච මාව පන්ති නායකයා හැටියට පත් කරල
මගේ ඒ යාලුව ව උප නායකයා කලා..මම එතකොට උප නායකයා කියන එක දන්නෙ නැහැ..මට දැන් හරි ආසයි උප නායකය වෙන්න..ඇත්තටම මම ආස කලේ ''උප නායක'' කියන වචනෙට.
මගේ ඒ යාලුව ව උප නායකයා කලා..මම එතකොට උප නායකයා කියන එක දන්නෙ නැහැ..මට දැන් හරි ආසයි උප නායකය වෙන්න..ඇත්තටම මම ආස කලේ ''උප නායක'' කියන වචනෙට.
smile emoticon
මම ටීචට කිව්ව මට උපනායක වෙන්න ඕනි කියල.ඒත් ටීච කැමති නැහැ.අර මගේ යාලුවත් කියනව උට නායක කම දෙන්න කියල.ටීච දෙන්නෙ නෑ..
මම දැන් අඩනව.මට උපනායක වෙන්න ඕනෙ මයි..
මම දැන් අඩනව.මට උපනායක වෙන්න ඕනෙ මයි..
ටීච එදා මට දෙන්න හදපු නායක කම මම ගත්තෙම නෑ.. එදා අර නායක කම ගත්ත යාලුව අද මම දැක්කම මතක් වුනේ මේ කතාව.ඒත් මම උට මුකුත් කිව්වෙ නැහැ..දැන් අපි ටිකක් ලොකුයිනේ...